logo

නව පරපුරේ ආයෝජකයන් සඳහා ගෝලීය මූල්‍ය වෙළඳපළ දොරටු විවර කරමින් London Trading Index ශ්‍රී ලංකාව තුළ දියත් කෙරේ.

කොළඹ, ශ්‍රී ලංකාව — ශ්‍රී ලංකාවේ වෙළඳපළ අනාගතය යළි හැඩගැස්වීම තහවුරු කිරීම සඳහා වූ වැදගත් පියවරක් වශයෙන් London Trading Index (LTI) සිය මෙහෙයුම් මෙරට තුළ නිල වශයෙන් දියත් කර තිබේ. රටේ ශීඝ්‍රයෙන් වර්ධනය වන ආයෝජකයන්ගේ ප්‍රජාව සඳහා ලෝක-ප්‍රකට වෙළඳ මෙවලම්, අධ්‍යාපනික සම්පත්, සහ ගෝලීය වෙළඳපළ සඳහා වූ ප්‍රවේශය එමගින් රැගෙන එනු ඇතැ’යි අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළඳපළ අඛණ්ඩව වර්ධනය වන හෙයින්, උසස් නමුත් ප්‍රවේශ විය හැකි වෙළඳ වේදිකාවන් සඳහා වූ ඉල්ලීම ඉහළ යමින් පවතියි. විශ්වසනීයත්වය සහ නවෝත්පාදනය පිළිබඳ ගෝලීය පිළිගැනීමක් සහිත ප්‍රතිභාන්විත, ප්‍රබල වේදිකාවන් හඳුන්වා දීම සඳහා කදිම ප්‍රවේශයක් LTI විසින් ලබාගෙන ඇත්තේ නියම, කාලෝචිත අවස්ථාවේ දී ය. ශිෂ්‍යයන් සහ තරුණ වෘත්තිකයන්ගේ සිට පළපුරුදු ආයෝජකයන් දක්වා, නව අවස්ථාවන් සොයායන සියල්ලන්ටම ගෝලීය මූල්‍ය වෙළඳපළ වෙත ප්‍රවේශය ලබාදීමට LTI අරමුණු කරයි.

ගෝලීය ප්‍රවේශයක් ලබාදීම මගින් ශ්‍රී ලාංකීය ව්‍යවසායකයන් සවිබලගැන්වීම

මූල්‍ය වෙළඳ ගනුදෙනු, සියල්ලන්ටම සහභාගී විය හැකි, ආරක්ෂිත සහ අධ්‍යාපනික වැදගත්කමකින් යුතු බවට පත්කිරීමට LTI කැප වී සිටී. MetaTrader 4 සහ MetaTrader 5 වැනි ක්ෂේත්‍රයේ නියමු වේදිකාවන් සමග සුමටව හා අඛණ්ඩව ඒකාබද්ධ වී කටයුතු කරන LTI මගින් ශීඝ්‍රයෙන් ක්‍රියාත්මක කිරීමේ වේගයන්, අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි සකස් කළ සටහන් කිරීමේ මෙවලම්, සහ යථා කාලීන විශ්ලේෂණ සපයන අතර, ඉන් පරිශීලකයන්ගේ දැනුම්වත් තීරණ ගැනීමේ හැකියාව වැඩිදියුණු කරයි.

ගෝලීය වෙළඳ වේදිකාවක් වශයෙන් LTI තෝරාගැනීමට හේතු මොනවාද?

ප්‍රබල කාර්යසාධන දර්ශක කට්ටලයක් සහ සේවාදායකයන් කේන්ද්‍රගත කරමින් ලබාදෙන සේවා හරහා ගෝලීය වශයෙන් පිළිගත් වෙළඳ වේදිකාවක් වශයෙන් London Trading Index සිය නම ජාත්‍යන්තරයේ සනිටුහන් කර ඇත.:

  • ලොව පුරා ව්‍යාප්තිය: විදේශ මුදල් ප්‍රේෂණ (forex), දර්ශක (indices), පහසුකම් (commodities) සහ CFDs ඇතුළු මූල්‍ය ආයතන / වේදිකා 250කට වඩා ප්‍රවේශ වීමේ හැකියාව.

  • ශක්තිමත් කාර්යසාධන ප්‍රමිතීන්: තත්පරයක් තුළ ඇණවුම් ක්‍රියාත්මක කිරීමේ අනුපාතය 99.9% අගයක පවත්වාගැනීම, ඉතා-අඩු ප්‍රමාදයක් දක්වන සර්වරයන්, සහ දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක පරිගණක හා අන්තර්ජාල පද්ධති.

  • දැඩි ආරක්ෂාව: ජාත්‍යන්තර අනුකූලතා සම්මතයන්ට අනුගත වීම, සේවාදායක අරමුදල් වෙන්ව තබාගැනීම, සහ ආරක්ෂිත ගනුදෙනු සම්බන්ධයෙන් ඉහළ-පෙළේ සංකේතන (encryption) යොදාගැනීම.

  • පාරිභෝගික තෘප්තිමත් භාවය: සේවාදායකයන් විසින් සේවා ලබාගැනීම සඳහා නියුක්ත කරගැනීමේ අනුපාතය ඉහළ අගයක් ගැනීම සහ ගෝලීය ගනුදෙනුකරුවන්ගෙන් නිරන්තරයෙන් ලැබෙන ධනාත්මක ප්‍රතිපෝෂණය.

  • වෙළඳ ගනුදෙනු සඳහා වැඩිදියුණු කළ යටිතල පහසුකම්: කෘතිම බුද්ධිය මගින් දිවෙන අවදානම් කළමනාකරණ මෙවලම් සහ ඇල්ගොරිදමවලට අනුකූල වෙළඳ ගනුදෙනු විශේෂාංග.

ශ්‍රී ලාංකීය වෙළඳපළ සඳහා යෝග්‍ය වීම 

දේශීය වෙළඳපළ ස්වභාවය අවබෝධ කරගැනීම යනු LTI හි ව්‍යාප්ත කිරීමේ උපායමාර්ගයට අදාළ කරගැනෙන ප්‍රධාන කාරණයකි. පහත දැක්වෙන ආකාරයන්ගෙන් ශ්‍රී ලාංකීය ගනුදෙනුකරුවන් ප්‍රතිලාභ ලබනු ඇත.:

  • දේශීයකරණය කළ පාරිභෝගික සහය: ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රය සහ නියාමක වටපිටාව පිළිබඳව හොඳින් දැනුම්වත්, කැප වී කටයුතු කරන කණ්ඩායමක්.

  • ‘ඉගෙනුමට මුල්තැන’ ලබාදීමේ ප්‍රවේශයක්: අත්දැකීම් බහුල කොටස් හෝ මූල්‍ය වෙළඳපළ ප්‍රවීණයන් විසින් පවත්වන වෙබ් සම්මන්ත්‍රණ, eBooks, වෙළඳපළ තොරතුරු, සහ උපායමාර්ගික සැසි ද ඇතුළුව ඉගෙනීම පිණිස යොදාගත හැකි සම්පත් රැසක් සඳහා නොමිලේ ප්‍රවේශය.

  • නම්‍යශීලී සහ දරාගත හැකි ගනුදෙනු: අඩු අවම තැන්පතු, තරගකාරී පැතුරුම් (competitive spreads), සහ සජීවී ගනුදෙනුවලට එළඹීමට පෙර විශ්වාසය ඇති කරගැනීම සඳහා ආදර්ශ ගිණුම් සමග ගනුදෙනු කිරීමේ විකල්පය.

  • බහුභාෂික අතුරු මුහුණත: සියල්ලන්ගේම සහභාගීත්වය තහවුරු කිරීමේ අරමුණින් නිර්මාණය කළ, පහසුවෙන් ඔබ-මොබ යාමේ හැකියාව ලබාදෙන වේදිකාව.

මූල්‍ය සවිබලගැන්වීම උදෙසා වූ එක් ඉදිරි පියවරක්

“අපේ අරමුණ ලෝක මට්ටමින් සාර්ථක වීම සඳහා ශ්‍රී ලාංකීය ගනුදෙනුකරුවන්ට අවශ්‍ය මෙවලම්, සහයෝගය, සහ විශ්වාසයෙන් ඔවුන් සන්නද්ධ කිරීමයි,” යනුවෙන් London Trading Index නියෝජනය කරමින් එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය. “කොටස් වෙළඳපළ ගනුදෙනු තෝරාගත් කිහිපදෙනෙකු සඳහා පමණක් නොව, සියල්ලන් සඳහාම විය යුතු යැයි අපි විශ්වාස කරමු. LTI සමග එක්වන ඕනෑම කෙනෙකුට විශ්වාසයෙන් යුතුව ඔවුන්ගේ මූල්‍ය ස්වාධීනත්වය කරා වූ මුල් පියවර තැබිය හැකි යි.”

ශ්‍රී ලංකාව සඳහා විශේෂ දියත් කිරීමේ දීමනාවක්!

සිය ආගමනය සනිටුහන් කිරීම උදෙසා, මුලින්ම ඔවුන් හා එක්වන ශ්‍රී ලාංකීය පරිශීලකයන් සඳහා විශේෂ ප්‍රතිලාභ ලබාදීමට LTI සැලසුම් කර ඇත.:

  • ප්‍රධාන පෙළේ මෙවලම් සඳහා සීමිත කාලයක් වෙනුවෙන් ප්‍රවේශය නොමිලේ

  • එක් එක් පරිශීලකයා වෙනුවෙන් විශේෂිත වූ  පුද්ගලානුබද්ධ සහය සහ උපායමාර්ගික උපදේශන

  • කොටස් වෙළඳපළ ක්ෂේත්‍රය තුළ ඔවුන්ගේ ගමන ජයග්‍රාහීව ආරම්භ කිරීම පිණිස ගනුදෙනුකරුවන්ගේ ප්‍රථම තැන්පතු සඳහා සත්කාරක ප්‍රසාද දීමනාවක් 

ඔබේ ගමන අදම ආරම්භ කරන්න 

ඔබ මුල්වරට කොටස් වෙළඳපළ ගවේෂණය කරන්නෙකු නම්, හෝ ඔබ සොයන්නේ ඔබේ කාර්යකෝෂය (portfolio) වැඩිදියුණු කිරීම සඳහා වූ ප්‍රබල වේදිකාවක් නම් ඔබ තෝරාගත යුත්තේ ආරක්ෂිත, සුමට සහ ගැටලු රහිත, එමෙන්ම කොටස් වෙළඳපළ සම්බන්ධයෙන් මහඟු අත්දැකීම් ලබාදෙන London Trading Index පමණි.

LTI Sri Lanka ඇතුළු වීමේ පිටුවට අදම පිවිස, ඔබේ ගිණුම ලියාපදිංචි කර, ගෝලීය මූල්‍ය වෙළඳපළේ ඔබේ ගමන විශ්වාසයෙන් යුතුව ආරම්භ කරන්න.


London Trading Index යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වූ වෙළඳ වේදිකාවකි. ඉන් ලොව පුරා පැතිර සිටින ස්වකීය සිල්ලර සහ ආයතනික සේවාදායකයන්ට පුළුල් පරාසයක උපාංග සහ මෙවලම් ලබා දෙයි. නවෝත්පාදනය, අධ්‍යාපනය, සහ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමුකරමින්, අලුතින් ක්ෂේත්‍රයට එක්වන සහ වර්ධනය වන වෙළඳපළවල ගනුදෙනුකරුවන් සවිබලගැන්වීම සඳහා ස්වකීය පියසටහන් ව්‍යාප්ත කිරීමට LTI අඛණ්ඩව කටයුතු කරයි. 

Create a free website with Framer, the website builder loved by startups, designers and agencies.